Tuesday, March 11, 2025

නාමල් මහ රෑ මාරවිලට ආවේ ඇයි ?

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ සවස මාරවිල ප්‍රදේශයට පැමින ඇති බවත්, ඊයේ රාත්‍රිය මාරවිල හෝටලයක ගතකර ඇති බවත් නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. අද දින පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන හිපයකට ඒ් මහතා පැමිණීමට නියමිත බවත් වාර්තා වන අතර මාදම්පේ ප්‍රදේශයේ තනිවැල්ල දේවාලය අසල දැඩි පොලිස් ආරක්ෂාවක් තිබී ඇති අතර, ලුණුඔය ආසන්නයේද පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි. මන්ත්‍රීවරයාගේ මෙම සංචාරයේ අරමුණ පාක්ෂිකයන් මුණ ගැසීම වුවද ඒ් සදහා දිනයකට පෙර පැමිණ ඇත. හෙට දිනයේ තලවිල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයක් පැවැත්වීමට ද නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article