Saturday, January 18, 2025

නාත්තන්ඩියේ මන්ත්‍රිට පහර දි පලා ගිය පොලිස් කොස්තාපල් මාට්ටු !

Must read

police_officer
 (12.20 pm ) පසුගිය දිනක නාත්න්ඩිය නගරයේදි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුට පහර දි පලා ගොස් සිටි මාරවිල පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු   අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්ථා වේ.
.පොලිස් කොස්තාපල්වරයකුගේ  පහර දීමකට මුහුණ දුන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිල් වික්‍රමසිංහ මහතා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය කියයි.ා
විකුමසිංහ මහතා පසුගිය දිනක  රාත්‍රීයේ සිය  මෝටර් රථයෙන් මාරවිල හන්දිය වෙත පැමිණි අවස්ථාවේ දී බීමතින් සිවිල් ඇදුමින් සැරසී පැමිණි පුද්ගලයෙක් තම යතුරුපැදියට ඉස්සර කර යාමට ඉඩ නොදුන්නේ යැයි කියමින් ප්‍රසිද්ධියේ තමන්ට පහර දි පලා ගිය බව වික්‍රමසිංහ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය..

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article