නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමඟ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීය.
නව ජනාධිපති මහබැංකු අධිපති සහ භාන්ඩාගාර ලේකම් හමුවෙයි
