හලාවත – මීගමුව මාර්ගයේ හලාවත දෙසට පිහිටා ඇති නයිනමඩම පාලම හැමදාම රාත්රියේදී අදුරේ පවතී. මෙම පාලම දෙපස කිසිඳු ආලෝකයක් නොමැති අතර මෙම පාලම අයත්වන්නේ වයඹ පළාතට වේ. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය කාලයක යොමුවී නොමැති බව පෙනේ. කෙසේ වුවත් මේ මාර්ගයේ රාත්රී කාලයේ ගමන් ගන්නා මගීන්ට බරපතල ලෙස මෙම පාලමේ ලයිට් නැති ප්රශ්නය බලපායි.