ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන් වයඹ පළාත් සභාවේ නව අමාත්‍යවරුන් හා ඔවුන්ගේ විෂයන් මෙසේය.
ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා –
මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය සහ සාමය, පළාත් පාලන , පළාත් පරිපාලන, ආර්ථික සංවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලප්‍රවාහන සහ සංචාරක කටයුතු පළාත් අමාත්‍ය
සන්ධ්‍ය රාජපක්ෂ මහතා –
අධ්‍යාපන, සංස්කෘතික, කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පළාත් අමාත්‍ය
ගුණදාස දෙහිගම මහතා –
පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පළාත් අමාත්‍ය
ලක්ෂ්මන් වේඩරුව මහතා –
සෞඛ්‍ය, දේශිය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභාකටයුතු පළාත් අමාත්‍ය
සුමල් තිසේරා මහතා –
කෘෂිකර්ම, ධීවර, ඉඩම්, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය , වාර්මාර්ග සහ ගොවිජන සේවා පළාත් අමාත්‍ය