Saturday, January 18, 2025

ධිවර අමාත්‍යවරයාට නොපෙනන මුතුපන්තියේ ‌ ‌ඛේදවාචකය

Must read

හලාවත – මුතුපන්තිය ග්‍රාමයේ වෙරළ තීරය අද වනවිට ඉතා දරුණු ලෙස ඛාදනය වෙන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ. මෙම ගම්මානය මෙම වසරේ අවස්ථා කීපයකදීම මුහුදු ජලයෙන් යටවී ඒහි වැසියන්ගේ නිවාස තර්ජනයට ලක්වෙන මට්ටමටම මුහුදු ඛෘදනය දරුණු විය. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති අතර ධිවර සංවිධාන නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් නිරන්තරයෙන් ‌‌හලාවත,තොඩුවාව ,මහවැව යන ප්‍රදේශවල පසුගිය දිනවල සිට පවතින කුණාටු ,වැසි කාලගුණය නිසා සිදුවෙමින් තිබෙන වෙරළ ඛාදනය හා නිවාස ,ජීවිත තර්ජනය ගැන අවධාරණය කරන ලදී. මෙම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම ප්‍රශ්නයට මැදිහත්වන්නට දැනටත් කාලය ප්‍රමාදය.

 

186510178_827621068134189_7217103719703629409_n 186484452_827621131467516_4261814308627502613_n 186210321_827621104800852_8658978402822495080_n185784078_821407258755570_5685510985582344408_n186532358_821407412088888_8635598701720479470_n

 

ඡායාරූප උපුටාගැනීම – ෆේස්බුක් සමාජ මාධ්‍යයෙන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article