වත්මන් ආණ්ඩුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අහිංසක දේශපාලන සිරකරුවන් බන්ධනාගාරගත කර තිබෙන බවත් දුමින්ද සිල්වා වැනි අහිංසක දේශපාලන සිරකරුවන් සම්බන්දයෙන් ජනාධිපතිතුමන්ගේ අවදානය යොමුවිය යුතු බවත් එමගින් ඔවුන්ට පොදු සමාවක් ලබාදිය යුතු බවත් මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා ඇත.
