( 9.30 am ) රට පත්ව ඇති මේ අර්බුදකාරි වතාවරණය තුල විපතට පත් සැම වෙත හැකි අයුරින් සහන සැලැසිමේ මේ සමාජයෙ ප්රමුඛ වගකිමකි. මේ වගකිමට උර දෙමින් දුම්මලදෙනිය මීසමේ තල්දෙක ශා. රීටා දායක මණ්ඩලයේ සහයෝගයෙන් තල්දෙක දුප්පත් පවුල් 100ට ගරු. ෆැන්ක් තිසේරා පියතුමන් හා ගරු එරන්ද ශාන්ත පියතුමන්ගේ අනුශාසකත්වයෙන් ගරු. ජිනෝජ් රේශාන් සහෝදරතුමන් සමග ගමට බෙදා දිමට පියවර ගෙන තිබුණි.