Saturday, September 21, 2024

දිස්ත්‍රික්ක 11කට දැඩි උණුසුම් කාලගුණ තත්වයක්

Must read

heat+-+pixabay

යාපනය,කිලිනොච්චිය,මන්නාරම,මුලතිව්,වව්නියාව,ත්‍රිකුණාමලය අැතුළු දිස්ත්‍රික්ක 11කට  හෙට දිනයේදී දැඩි උණුසුම් කාලගුණයක් පවතිනු ඇතිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අගවයි.

මෙ⁣ලෙස අනතුරු අගවූ අනිත් දිස්ත්‍රික්කයන් වන්නේ අනුරාධපුර, පුත්තලම, පොලොන්නරුව, මඩකලපුව, අම්පාරය.

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article