Saturday, January 18, 2025

දිවි පරදුවට තබා ‘වූහාන්‘ බලා යන වෛද්‍යවරුන් ,වෛද්‍යවරියන් චීන ජනතාවගේ වීරයෝ වනු ඇත.

Must read

0_PAY-THP_MDG_280120Slug_14844JPG
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ජනතාව පත්වී ඇති බේදවාචකයට මුහුණ දීම සදහා රටට හිදිසි වෛද්‍ය කණ්ඩායම් වල සේවය හා ස්වේච්ඡා සේවකයින්ගේ උදව් උපකාර අවශ්‍ය මොහොත උදාවී තිබේ. ඒ වෙනුවෙන් චිනයේ අනෙකුත් පලාත් වල සිටින නිර්භීත වෛද්‍යවරුන් ,වෙද්‍යවරියන් ,හෙදියන් ,වෛද්‍ය නිලධාරින් ඉදිරිපත්වී වූහාන් පළාත බලා මේ වනවිටත් පිටත් වෙමින් සිය කැපවීම පෙන්නුම් කර තිබේ. එහෙත් මෙසේ  රටේ ජනතාවට සිය සේවය ලබාදීම වෙනුවෙන් පිටත් වන වෛද්‍ය කන්ඩායම් මුහුණ දෙන අතිවිශාල හදකම්පා කරවන අත්දැකීම වන්නේ නැවතත් ඔවුන්ගේ ආදරණියන් දැකබලාගැනීමට ඔවුන්ට ඒමට හැකිවේවද යන්නයි. මෙවැනි හදවත කම්පා වූ රැප රාමු පෙළක් පසුගියදා චීන මාධ්‍ය තුළින් නැරඹිමට හැකිවිය. ඔවුන්සිය ඥාතීන්ට සමුදෙන්නේ ඒ අවිනිශ්චිත හැගීම් සමගිනි. ඉතින් ඔවුන් චීන ජනතාවගේ වීරයෝ ය.

0_PAY-Nanning-Chinas-Guangxi-Zhuang-Autonomous-Region-27th-Jan-2020-Members-of-a-medical-team-prepare 0_PAY-Wuhan-Chinas-Hubei-Province-28th-Jan-2020-Medical-workers-diagnosed-with-the-novel-coronavirus

ඡායාරූප – www.mirror.co.uk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article