‘‘ මම සමහර දවස්වල රූපවාහිනිය බලන්නේ හිනාවෙවී. මට බනින හැටි, අපහාස කරන හැටි දැක්කාම මේ මිනිස්සුම නේද යකෝ මට මහරජාණෝ කියලා කිව්වේ නේද කියලා මට හිතෙනවා “ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (07 දා) ඉබ්බාගමුවේදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා විසින් අංග චලනයන් සහිතව සිදුකළ කතාවේ වීඩියෝව පහත දැක්වේ.