දැදුරු ඔයේ නීති විරෝධී වැලි ගොඩදැමීම් , අනවසර ඉදිකිරීම් ජයටම ?
(5.57pm)දැදුරු ඔය ආශ්‍රීතව වැලි ගොඩදැමීම් මෙන්ම අනවසර ඉදිකිරීම් කීපයක් මේ වනවිට සිදුකෙරෙමින් පවතියි. මින් ප්‍රධාන එකක් වන්නේ අනවසරයෙන් වැලිගොඩදැමීමේ ව්‍යාපාරයයි. මේ වනවිට දැදුරු මේ වනවිට දැදුරුඔය මුහුදට වැටෙන ස්ථාානය වන මෝය කට ලග වැලි පිරීම වැලැක්වීම සදහා වැලි කොට්ටා මගින් දිය කඩනයක් සෑදෙමින් පවතියි. මෙම මෝය කටේ වැලි ඉවත්කිරීමට අමතරව ඊට කිලෝමීටර් 6 කට පමණ … Continue reading දැදුරු ඔයේ නීති විරෝධී වැලි ගොඩදැමීම් , අනවසර ඉදිකිරීම් ජයටම ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed