( 1.50 pm ) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීමකින් තොරව වෙළඳාම් කටයුතුවල නිරත වූ පුද්ගලයින් පනස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඊයේ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාල ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.මේ අය මූඛ ආවරණ පැළදීමකින් තොරව ඉතා අනාරක්ෂිත ලෙස හැසිරුණු පුද්ගලයින්විම මෙසේ අත්අඩංගුවට ගැනිමට හේතුව වි තිබේ.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කර තිබුනේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිත නොකර වෙළදාම් කටයුතු සිදු කරන සියලු වෙළඳසැල් වසා දැමිමට පියවර ගන්නා බවය.
මුලාශ්‍රය- අද දෙරණ
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් 50 ක් අත්අඩංගුවට !
