Saturday, January 18, 2025

තමිල්නාඩුවේ වගා ලිදක වැටී සිටි කුඩා සුජිත්ගේ දේහයේ කොටස් ගොඩ ගනියි

Must read

boyindiaa
ඡායාරූපය/ www.indiatoday

දකුණු  ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පැවතුණි.  තමිල්නාඩුවේ ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද (29) අඟහරුවාදා අලුයම කියා සිටියේ මීට දින හතරකට පෙර බෝරයක වැටී සිටි දෙහැවිරිදි සුජිත් විල්සන්ගේ සිරුර මේ වන විට දිරාපත් වී ඇති බවයි. දරුවා බේරා ගැනීම සඳහා සමාන්තර සිදුරක් හෑරීමේ ක්‍රියාවලිය දැන් නතර කර ඇති අතර ශරීරයේ ප්‍රධාන කොටස් ලබාගෙන ඇත.
එන් ඩීආර්එෆ් කමාන්ඩර්වරයකු පැවසුවේ සුජිත්ගේ සිරුර  දිරාපත් වී ඇති බවත්  ..ඔවුන්  සිරුර නිස්සාරණය කළ නමුත් ශරීරයේ කොටස් කිහිපයක් පමණක් ලබාගෙන ඇති බවත්යග සිරුරේ ප්‍රධාන කොටස පමණක් එළියට ආවාග ”මෘත ශරීරය තමිල්නාඩුවේ මනප්පරායි රජයේ රෝහල වෙත ගෙන ගොස් ඇත.
NDRF  කමාන්ඩර්වරයකු පැවසුවේ සුජිත්ගේ සිරුර  දිරාපත් වී ඇති බවත්  ” ඔවුන්  සිරුර නිස්සාරණය කළ නමුත් ශරීරයේ කොටස් කිහිපයක් පමණක් ලබාගෙන ඇති බවත්ය”  සිරුරේ ප්‍රධාන කොටස පමණක් එළියට ආවා ”මෘත ශරීරය තමිල්නාඩුවේ මනප්පරායි රජයේ රෝහල වෙත ගෙන ගොස් ඇත.

සුජිත්ගේ නිවසින් පිටත පැවති මාධ්‍ය හමුවකදී රාධක්‍රිෂ්ණන් කියා සිටියේ දරුවා පණපිටින් ගෙන ඒම සඳහා සියලු උත්සාහයන් දරා ඇති නමුත් දැන් අවාසනාවන්ත සිදුවීමක දී දරුවා වැටී ඇති බොරැල්ලෙන් නරක සුවඳක් ඇරඹී ඇති බවයි.
මේ වන විට අවමංගල්‍ය කටයුතු ආරම්භ කර ඇති අතර කිතුනු ක්‍රියා පටිපාටියට අනුව චාරිත්‍ර පැවැත්වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article