Tuesday, April 1, 2025

ජේෂ්ඨ මාධ්‍යවේදි විමලසේන නම්මුණි සමුගනියි

Must read

පුත්තලම දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ මුද්‍රිත මාධ්‍යවේදියෙකු වූ විමලසේන නම්මුණි මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන මිට 81 වන වියේ පසුවූ විමලසේන මහතා සිව් දරු පියෙකි.1991 යුගයේ ඇත්ත පුවත් පතෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කර ඇති විමලසේන මහතා පසුව දිවයින,ලක්බිම,ලංකාදීප සහ දිනමිණ පුවත් පත් වල මහවැව ප්‍රාදේශීය වාර්තාකරු ලෙස සේවය කර ඇත. අභාප්‍රාප්ත විමලසේන මහතාගේ දේහය මේ වන විට මහවැව – ලුණුඔය පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර ඇති අතර,අවසන් කටයුතු ලබන 15 වැනිදා සවස 4.00 ට මහවැව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article