ජනාධිපතිවරණය 2019 ට අදාළව ඡන්ද පොළ හා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පාලන- ජේ.ඒ.එස්.පී. ජයසිංහ මහතා පවසයි.
ඡන්දය ගණන් කිරීමේ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 48000ක් යෙදවීමට නියමිත බවද ඡන්ද පොළ කාර්ය මණ්ඩල සඳහා රාජ්‍ය නිලධාරින් 98000ක් පමණ යෙදවීමට නියමිතය.
ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ දෙකක්
