Sunday, November 24, 2024

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි

Must read

2019 – ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 17 දෙ3ee9d55aebb9094ffd21b0529fe317fd_XLනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කරන ලදී.

ඒ පිළිගත් දේශපාලන පක්ෂ 09කින් සහ ස්වාධීන් අපේක්ෂකයන් 08ක් ලෙසයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක් වේ.election 2019

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article