චිනය පරිත්‍යාග කරන ලද තවත් කොවිඩ් මර්දන ඒන්නත් (සයිනොෆොම්) 05ක් ලබන 23 වන ඉරිදා ලංකාවට පැමිණීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශ කර ඇතිබව රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක නිවෝදනයක් නිකුත් කර තිබේ. ඒයට අමතරව රජය විසින් ඇනවුම් කර ඇති ඒන්නත් (සයිනොෆොම්) තිස් ලක්ෂයද ඉදිරි සතියේ ලැබිමට නියමිත බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා දන්වා තිබේ.