නුවත් කරමින් ආරම්භ කර ඇති වැඩ සටහන යටතේ ජනතාව ඒකරාශි කර ගනිමින් ප්‍රදේශය පුරා තැන තැන දමා ඇති කසල එකතු කිරිමේ ශ්‍රමදානයක් එම ගම්මානයේ දි පවත්වන ලදී. ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ සභාපති තෙච්චනා මූර්ති මහතාගේ උපදෙසින් සංවිධානය කර තිබු මෙම ශ්‍රමදානය සාර්ථක කර ගැනීම පිණිස උඩප්පුව පොලිසිය ප්‍රජා සංවිධාන ග්‍රාම නිලධාරින් මෙන්ම මහජන සෞඛ්‍ය පරක්ෂකවරයාගේ සහය දි ලැබි තිබුණි.
මේ එම ශ්‍රමදාන ව්‍යාපාරයට එක්වු ගම්වාසින් කතුන් පිරිසකි.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.