වැල්ලව, හදිරවලාන ප්‍රදේයට බල පා තිබූ ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශය හරහා දිවෙන උතුරු දුම්රිය මාර්ගයද අඩි කිහිපයක් උසට ජලයෙන් යට වී තිබිණි.
මේ නිසා ඊයේ සහ පෙරේදා දිනවලදී එම දුම්රිය මාර්ගයේ ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියවල පවා හදිරවලාන ප්‍රදේශයේදී වේගය අඩාල කරන්නට ඒවායේ රියදුරන් විසින් කටයුතු කළහ.
ඊයේ සහ පෙරේදා හදිරවලාන ප්‍රදේශයේදී ගංවතුර හරහා දුම්රිය ධාවනය කළ අයුරු පහතින් නැරඹිය හැකිය.
වීඩියෝව – ඩාවුද් සබ්රි