Thursday, November 21, 2024

කොවිඩ් ආසාධිත මව දරු ප්‍රසූතියෙන් පසු මියයයි

Must read

womenකොවිඩ් 19 ආසාදනය වැළඳීමෙන් මෙරට සිදුවූ තවත්  ගැබිණි කාන්තා මරණයක් කුරුණෑගලින් වාර්තා වී තිබේ.  මෙම කාන්තාව කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් වන අතර  දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් එලෙස මියගොස් ඇති බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article