හලාවත නගරය තුළ සැරි සරණ ජනතාව සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 27 වැනිදා හලාවත පොලීසිය විසින් ක්රියාත්මක කරන ලදි. හලාවත පොදු අලවි සැල්,මුන්නේෂ්වරම දේවාල භූමිය මෙන්ම බස් නැවතුම් පල වලට එක් රැස්ව සිටි ජනතාව දැණුවත් කිරීමද මෙහිදී සිදු විය. හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ජුඩ් සමන්ත