
(9.22am)ඊයේ (27) කොරෝනා ආසාධිත කාන්තාවක් හලාවත – බංගදෙණිය ප්‍රෙද්ශයෙන් හමුවූ අතර එම ප්‍රදේශයේ තවත් 15 දෙනෙකුව හෙට දිනයේ ජෛව සාම්පල පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.