කොවිඩ් ආසාධනයවීම හේතුවෙන් වාරියපොළ වැල්ලාගල ප්‍රදේශයේ වයස අවුරුදු 65 ක පුද්ගලයකු මියගොස් ඇතිබව වාර්තාවේ. වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මේ වනවිට වෛරසය ආසාදිතයින් 29 දෙනකු හදුනාගෙන ඇති අතර ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවිකාවක්ද ඒ අතර සිටින බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්්‍යාල තොරතුරු වාර්තා කරයි.
කොරෝනා නිසා වාරියපොළ පුද්ගලයෙකු මියයයි
