ක්‍රීඩා අමාත්‍යාංශය යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර අැති අතර අද සවස මේ බව සඳහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා බාරදෙන ලදී. ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවට මේ වනවිට නිල නොවන තොරතුරු වාර්තා වී ඇත.