Monday, March 31, 2025

නි.පාරසරික ඇමති බුජ්ජම්පොල ‘කලු මූකලාන’ රක්ෂිතයේ චාරිකාවක

Must read

වෙන්නපුව ආසනයට අයත් බුජ්ජම්පොළ ග්‍රාමයේ ‘කලු මූකලාන’ නමින් හැඳින්වෙන රක්ෂිතයක් පිහිටා තිබේ. මෙම වන රක්ෂිත ප්‍රදේශය අධ්‍යයනය චාරිකාවක් සඳහා පාරසරික නියේජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු පිරිසක් පසුගිය මාර්තු 26 වනදා චාරිකාවක නිරත විිය. මෙම චාරිකාවේ අරමුණ වී තිබුනේ මෙම රක්ෂිතයේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යාපාති සකස් කිරීම සඳහා වන අධ්‍යයනයන් සඳහා අවධානය යොමුකිරීමයි. මෙම අවස්ථාවට හලාවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිසර නිලධාරීන්,ග්‍රාම නිලධාරීන් සහ ගම්වාසීන් සහභාගී වූූහ.

ඡායාරූප උපුටා ගැනීම – https://www.facebook.com/profile.php?id=61572470340320

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article