පසුගියදා කටුනේරිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සර්ව ආගමික නායක රැස්වීමක් පැවැත්විණි. එම අවස්ථාවට හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් ලාංකිකයන් අතර මැකිගිය සංහිඳියාව හා සහජිවනය නැවත රෝපණය කරලීමේ අරමුණෙන් කැඳවා තිබු සර්ව ආගමික නායක එකමුතුවේදි මවුලි තුමා මෙලෙස ප්රකාශ කළේ බිඳුනු එකමුතුකම ඒ බිඳුනු විස්වාසය තහවුරු කිරිමේ අභියෝගය බාර ගතයුතු බවයි.
ඡායාරූප – චන්දන ප්රනාන්දු