අද අලුයම ඇතිවූ ගින්නකින් පන්නල ඉරබඩගම ප්රදේශයේ පිහිටා ඇති ඔමේගා ලයින් කර්මාන්ත ශාලාවේ පරිශ්ර අංක 1 සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දැනගන්නට ලැබේ.
මෙම ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවන හමුදා නිලධාරීන් මෙන්ම ගම්වාසීන්ද දැඩි පරිශ්රමයක් යොදා ඇති බවද වාර්තා වෙයි.
(ඡායාරූප – කටුගම්පල ජනතා මතය Page))