Saturday, January 18, 2025

ඉලක්කමක්වක් අඩු නැති, කුරුණෑගල දිනපු පැරදුණු අයගේ සම්පූර්ණ මනාප ලැයිස්තු මෙන්න !

Must read

මනාප ඡන්ද ප‍්‍රතිඵල අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අපේක්ෂිකාවන් මෙසේය.

1. මහින්ද රාජපක්ෂ  – 423529
2. දයාසිරි ජයසේකර -133832
3. ටී. බී. ඒකනායක – 82789
4. අනුර ප‍්‍රියදර්ශන යාපා – 77057
5. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු –  76714
6. සාලින්ද දිසානායක –  54318
7. ඉන්දික බණ්ඩාරනායක –  46356
8. තාරානාත් බස්නායක –  43020
——————————————————————
තේරී පත් නොවූ අය

9. කේ. ඩබ්ලිව්. ශාන්ත බණ්ඩාර –  42889
10. එච්. එම්. ඞී. බී. හේරත් – 42719
11. ජයරත්න හේරත් –  34035
12. නිමල් විජේසිංහ – 33576
13. දර්ශනී වික‍්‍රමසිංහ – 32725
14. ආර්. ඞී. විමලදාස -31877
15. අතුල විජේසිංහ -28524
16. සුජානි මහේෂිකා – 26818
17. අසංක නවරත්න -21395
18. ඒ. එම්. පත්මසිරි -6590

මනාප ඡන්ද ප‍්‍රතිඵල අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන් මෙසේය.

1. අකිල විරාජ් කාරියවසම්- 286155
2. ජේ. සී. අලවතුවල -106061
3. ගාමිණී ජයවික‍්‍රම -83346
4. නලින් බණ්ඩාර ජයමහ -80063
5. එස්. බී. නාවින්න -76714
6. අශෝක අබේසිංහ -73184
7. තුෂාර ඉදුනිල් අමරසේන- 64359
——————————————————————————-
තේරී පත් නොවූ අය

8. සෙයිගු සිහාබ්දීන් මොහොමදු සාගි -53038
9. අචිනි ලොකුබණ්ඩා -51248
10. ප‍්‍රසන්න ශමල් සෙනරත් -47326
11. ප‍්‍රීති මොහාන් පෙරේරා -45973
12. ඞී. පී. අජිත් රෝහණ -40006
13. එච්. බී. තෙන්නකෝන් -35747
14. එම්. එස්. පෙරේරා- 33608
15. ජගත් මංජුල යාපා -28335
16. බන්දුල බණ්ඩාරනායක- 19561
17. එච්. එම්. ජයරත්න -19093
18. කුමාරදාස ගිරිබාව- 4354

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article