Sunday, January 19, 2025

ඉතාලිය සංචාරකයින්ට විවෘත කරයි , තහංචි අඩුවෙයි

Must read

 

Gondoliers go with customers for a gondola ride on a canal in Venice on June 12, 2020 as the country eases its lockdown aimed at curbing the spread of the COVID-19 infection, caused by the novel coronavirus. (Photo by ANDREA PATTARO / AFP)
ජුනි 12 වනදා වැනීසිය නගරයේදී සංචාරක මගපෙන්වන්නෙකු සංචාරකයින් සමග ගමන් කරන ආකාරය

පසුගිය ජුනි  03 වනදා ඉතාලියේ සංචාරය කිරීමට යුරෝපයට විවෘත කරනු ලැබිණි.  ඉතාලි රජය විසින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා  එරටේ අඩු ආදායම්ලාභී  පවුල් වලට අවස්ථාවක් සලසා දි තිබේ.  මේ සදහා ඉදිරිපත්වන අයට රජය විසින් යුරෝ 500 ක් (ඩොලර් 560 ක්) බැගින්  ලබාදෙන  අතර රටේ සංචාරක ක්‍ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කර ගැනිම එහි අරමුණයි.

A street seller sets his cart at St. Marks's Square on June 12, 2020 in Venice as the country eases its lockdown aimed at curbing the spread of the COVID-19 infection, caused by the novel coronavirus. (Photo by ANDREA PATTARO / AFP)
 (Photo by ANDREA PATTARO / AFP)

මැයි මස මැද භාගයේදී ආරම්භ කළ  ‘නැවත එළිදැක්වීමේ නියෝගයේ’ කොටසක් වන ඉතාලියේ සංචාරය කිරීමට තෝරා ගන්නා පවුල් සඳහා ‘නිවාඩු ප්‍රසාද දීමනාව’ ඩොලර් 500 ක්  කර තිබේ.කොරොන වයිරස් අර්බුදය ආර්ථිකය හමුවේ ඉතාලි රජය අඩු ආදායම්ලාභීන්ට මේ වසරේ නිවාඩුවක් ලබා දෙයි.

නිවාඩු ප්‍රසාද    දීමනාව   ඉල්ලා සිටිය හැක්කේ කාටද ?

මෙම නිවාඩු ප්‍රසාද අවස්ථාව  ඉතාලියේ ජීවත්වන පුරවැසියන් සදහා  වන අතර  ලබාදෙන දීමනාවෙන් කොටසක් බදු අඩු කිරීමක් සදහා ගනු ලැබේ. එමෙන්ම මෙම අවස්ථාව ඉතාලියේ වෙසෙන අඩුආදායම්ලාභී පවුල් වලට ලබාදී තිබේ. සියලුම බෝනස් සඳහා පවුල්, ජෝඩු සහ පුද්ගලයන්ට ඉල්ලුම් කළ හැකිය.  ඔබ  යුවළක් හෝ පවුලක් ලෙස ඉල්ලුම් කරන්නේ නම් එය ගෙවනු ලබන්නේ  පුද්ගලයෙකුට නොව නිවෙස් හිමියාටය.

People view the Bridge of Sighs (Ponte dei Sospiri) on June 12, 2020 in Venice as the country eases its lockdown aimed at curbing the spread of the COVID-19 infection, caused by the novel coronavirus. (Photo by ANDREA PATTARO / AFP)

Customers enjoy a drink and the sunshine at the terrace of Cafe Quadri on St. Mark's Square by the basilica in Venice on June 12, 2020 as the country eases its lockdown aimed at curbing the spread of the COVID-19 infection, caused by the novel coronavirus. (Photo by ANDREA PATTARO / AFP)

An employee takes off wooden shutters from the facade of 18th Century Cafe Florian on June 12, 2020 on St. Mark's Square in Venice, which reopens after being closed for three months during the country's lockdown aimed at curbing the spread of the COVID-19 infection, caused by the novel coronavirus. (Photo by ANDREA PATTARO / AFP)

A gondolier goes with customers for a gondola ride on the Grand Canal near Rialto Bridge in Venice on June 12, 2020 as the country eases its lockdown aimed at curbing the spread of the COVID-19 infection, caused by the novel coronavirus. (Photo by ANDREA PATTARO / AFP)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article