
(12.40pm)ඉතාලියේ එක් දිනක් තුළ කොරෝනා වෛරසය අසාධිතවීමෙන් සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ (18) වාර්තා කර තිබේ. එමෙන්ම දිනක් තුළ ආසධිත සංඛයාව 4000ක් වී ඇති බව අභ්‍යන්තර තොරතුරු වාර්තා කර තිබේ. මේ වනවිට ඉතාලියේ කොරෝනා ආසාධිත සංඛ්‍යාව 35712 ක් වන අතර ඉන් 4025 ක් සුවවී තිබේ මේ වනවිට මිය ගිය සංඛ්‍යාව 2978කි.
https://www.thelocal.it/