ලොකයේ අනෙක් රටවලට වඩා එක්සත් ජනපදයට දැන් කොරෝනා වයිරසය ධනාත්මක වූ රෝගීන් ගණන 85,500 කට වඩා වැඩිවී තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් ජනපදයේ කොරෝනා ආසාධියින් සංඛ්‍යාව චීනය සහ ඉතාලිය යන රටවල් දෙකම අභිබවා තිබේ. චීනයේ අසාධිත සංඛ්‍යාව 81,782ක් වන අතර ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව 80,589කි. නමුත් මියගිය සංඛ්‍යාව පැත්තෙන් ඇමරිකාවේ මියගිය පුද්ගලයින් වාර්තා වන්නේ මේ වනවිට 1300කි. චීනයේ මියගිය සංඛ්‍යාව 3291ක් වන අතර ඉතාලියේ 8215ක් මියගොස් තිබේ.
තොරතුරු www.bbc.com ඇසුරින්