Friday, November 22, 2024

අසාත්මිකතාවයක් නිසා සිසුන් 70 ක් රෝහල්ගත කෙරේ

Must read

image_7fd23c2a01
ඡායාරූපය – ලංකාදීප

අද (05) වාරියපොළ  පාසලක ප්‍රාථමික අංශයේ සිසු දරුවන් 70 දෙනෙකු  ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙයට හේතුව අසාත්මිකතාවයක් බවත් එක් දරුවෙකු   කුරුණෑගල ශික්ෂණ රෝහල කරා මාරු කර යවා තිබේ. ඒ තද  හිසේ අමාරුවක් සහ ඔක්කාරය ඇතිවී ඇති නිසාය. මෙම අසාත්මිකතාවයට හේතුව ආසන්න හේතුවක් ලෙසට සැක පහළ කරන්නේ විද්‍යාල භූමියේ කසළ ගිනිතැබීමකින් ඇතිවූ දුමක් බව දැනට නිල නොවන ආරංචි මාර්ග පවසයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article