වෙන්නප්පුව සදුන් සුපර් මාර්කට් එකේ අවුරුදු වලට අත්‍යඅවශ්‍ය භාන්ඩ වලට විශේෂ වට්ටම් සහ දීමනා ලබාදීලා තියෙනවා.ඒ අතර මිරිස් වලට රු 400ක මිළ අඩුවීමක් කරලා තියෙනවා.මේ මිළ අඩුකිරීම පාරිභෝගික ඔබට විශාල සහනයක් වේවි.
අවුරුද්දටම කන්න මිරිස් ගත්තත් පාඩු නෑ – යන්න සදුන් ඒකට – අවුරුදු වාසි ගන්න
