(1.44pm) දේශීය වෙද්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් 2017 දී
පවරා තිබූ අල්ලස් චෝදනා සම්බන්ධ නඩුවට අදාළ චෝදනා කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන තිඛේ.
මෙම නඩු පැවරීම 2010 - 2015 කාලවකවානුවේ දි ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව
සිටියදී සිදුවූ දූෂණ හා අක්‍රමිතතාවන් සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනාවකි.
ගුවන් සේවා ඇමතිධූරය දරද්දී පියංකර කළ දුෂිත ක්‍රියා වලට නඩු