Thursday, November 21, 2024

“අම්ෆන් ” කුණාටුව ඉන්දියාවට හා බංගලදේශයට දරුණුවෙයි

Must read

cf6a8d53401449478a5049c831ad410e_18අම්ෆන්  සුළි කුණාටුව නැගෙනහිර  ඉන්දියාව සහ බංග්ලාදේශය දෙසට හමාගොස්  දරුණු ලෙස සැඩ සුළං හමමින් ඇත. මේ වනවිට අවම  වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් නිවාස දහස් ගණනක් විනාශ කර ඇති බව බලධාරීහු පවසති.
”   කොවිඩ්්‍්‍ 19 වසංගතයට වඩා මෙම

කුණාටුව  ප්‍රබල තිබීම   කනස්සල්ලට කරුුුුණක් බවත් එය කෙසේ හැසිරවිය යුතුදැයි අපි නොදනිමු” යැයි බටහිර බෙංගාලයේ මහ ඇමති මමාටා බැනර්ජි බදාදා මාධ්‍යවේදීන් අමතමින් පවසා තිබේ.

අසල්වැසි බංග්ලාදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති.
එහි  මිලියන 2.4 ක් පමණ ජනතාව මේ සතියේ කුණාටු කූඩාරම් 15,000 කට වැඩි ගණනකට මාරු කර යවා ඇත.
බංග්ලාදේශයේ   සිය ගණනක් වන  මියන්මාර රෝහින්ගා සරණාගතයන්  නවාතැන් ගෙන ඇති බව බංග්ලාදේශ නිලධාරීහු වාර්තා කර ඇත.


 

තොරතුරු / www.Aljazzera.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article