Saturday, January 18, 2025

අනතුරට අත වනන බඩගමු වනය

Must read

Trincomalee Road through the trees of the forest reserve in Badagamuwa, Kurunegala District, Sri Lanka, South Asia.

කුරුණෑගල දඹුල්ල මාර්ගයට යාබදව පිහිටි රජයේ  රක්ෂිතයක්වූ බඩගමුව වනය එම මාර්ගය දෙපසින් කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් අාවරණය කරයි. නෙතට රසඳුනක් හා ගතට සිසිලක් වූ මෙම වන පෙදෙසට එම මාර්ගය භාවිත කරන්නන් මහත්සේ අැළුම් කරති. එහෙත් මෙම වනය දෙස විමසුම් අැසින් බලන්නන් හට එම සතුට සුවය ඉක්මවා ගිය යම් අනතුරක සේයාවක් ඉස්මතුව පෙනී යයි. එ් මෙම මාර්ගයට අාසන්නව  අැති කිසියම් මොහොතක අැද වැටීමට ලක්විය හැකි දිරාගිය හා මහමගට බරව අැති දැවැන්ත ගස් කීපයක් දක්නට අැති නිසාවෙනි. මීට පෙරද එවැනි ගස් කඩා වැටීමෙන් අනතුරු සිදුව අැති අතර මිනිස් ජීවිත හානී හා රතවාහන වලට හානී සිදු වීම්ද වාර්තාවී අැත. ඉදිරියේදී එවැනි දෙයක් සිදුවූ පසු සුපුරුදු පරිදි මහත්සේ කම්පාවට පත්වීම වෙනුවට එම අනතුරු දායක ගස් ඉවත් කිරීම වඩාත් සුදුසු පියවරවේ. පරිසරවේදීන් එයට එරෙහි නොවනු අැතැයි විශ්වාස කරමු.


ඥානවීර දිසානායක

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article