අද සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව දුම්රිය ධාවනය ඇරඹෙන බව රජය නිවේදනයක් නිකුත් කර ඇත. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් 2020.11.09 දින සිට පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර එම දුම්රියත් සේඛ්‍ය අංශ විසින් හුදකලා ප්‍රෙද්ශ ලෙස නම් කර ඇති පොලිස්
බල ප්‍රෙද්ශයන්හි නොනවත්වා ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව නිවේදනයේ සදහන් වේ.