Saturday, January 18, 2025

අතුරුදහන්වූවන්ට යුක්තිය මිස මරණ සහතික ඒපා – උතුරේ මව්වරුන් හඬ නඟයි

Must read

voiceofmedia-3-8පසුගිය යුද සමයේදී උතුරු නැගෙනහිර අතුරුදහන්වු පුද්ගලයන් සම්බන්ධව වර්තමාන ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් කර ඇති ප්‍රකාශය ඒනම්  ‘ ඔවුන් කිසිවෙකුත් ජීවතුන් අතර නැහැ, ඒ් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වන්දියක් ලබාදෙන්න’  යන ප්‍රකාය අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්  හෙලාදකිති.  මේ සම්බන්ධයෙන් ඔවුන්   පවසන්නේ   “අපි අපේ දරුවන් රජයට භාර දුන්නේ  එල්ටීටීඊය තවදුරටත් ක්‍රියාත්මක නොවන නිසා යි. ඒබැවින් ඒම අතුරුදහන් වීම්වලට  එල්ටීටීඊය වගකිව යුතු බවට වන චෝදනාවට අපි සම්පූර්ණයෙන්ම එකඟ නොවේ.”   අපේ දරුවන් අතුරුදහන්වූයේ ගෝටාභය රාජපක්ෂ‌ ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේයි. ඒබැවින් ඔවුන්ට සිදුවූයේ කුමක්ද කියා ඔහු දනියි. ”  ඒබැවින් මේ ලබාදී ඇති පිළිතුරට ඔවුන් ඒකග නොවන බවත් තම දරුවන්ට සිදුවූයේ කුමක්ද යන්නට පිළිතුරු නොදී මරණ සහතික පමණක් අපට ඒපා යන ඉල්ලිම පසුගියදා වව්නියාවේදි පැවති ඒම විරෝධතාවයේදී හඬ නගන ලදී. voiceofmedia-15-6voiceofmedia-8-7 voiceofmedia-1-10 voiceofmedia-11-7

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article