වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු , මීපුර වෙබ් අඩවියේ කර්තෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ල වූ මැර ප්‍රහාරය තරයේ හෙළාදකින බවත්, ඒ පිළිබද ඉක්මන් ක්‍රියාමාර්ග ගෙන අදාළ පහරදීමට වගකිව යුතු අය නිතීය හමුවට පමුණුවන ලෙසටත් තමන් විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දුන් බව ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
අග්‍රාමාත්‍යවරයා මෙලෙස පවසන්නේ සිය නිල ෆේස්බුක් පිටුව හරහා පණිවිඩයක් නිකුත් කරමිනි.
අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් පණිවිඩය පහතින් දැක්වෙයි.