මාධ්‍යවේදීන්ටද සහන මිලට යතුරුපැදි ලබා දෙන ලෙස බලකරමින් ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දහවල් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය සදහා දෙස් විදෙස් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන් නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ මාධ්‍ය කටයුතුවල නියැලෙන මාධ්‍යවේදීන් පිරිසක් එක් වී සිටියහ.
එම උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.