විදෙස් රටවල් වල රැකියා ලබා දෙන බව පවසා රුපියල් 2,61,00,000 ක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතාව මේ මස 31 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස මාරවිල අධිකරණය විසින් නියෝග කරන ලදී. ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතාව මුදල් වංචාවක් සම්බන්ධයෙන් හලාවත වංචා විමර්ශන ඒකකය විසින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.