ඊයේ ( 23) වයික්කාල කුලමුල්ලේ කොහුබත් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවක් තුළ ගින්නක් හටගත් අතර එයින් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිණිබත් වී ඇත. වෙන්නප්පුවට ප්‍රාදේශීය සභාවට ගිණි නිවන ඒකකයක් නොමැතිවීම විශාල පාඩුවක් ලෙස දැනෙන්නේ මෙවැනි විපත් වලදී බව ව්‍යාපාරිකයන් පවසති.
ඡායා – චන්දන ප්‍රනාන්දු
https://www.facebook.com/chandana.fernando.33
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තවමත් ගිණි නිවන්න බැහැ ?
