වෙන්නප්පුව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් කොවිඩ් ආසාධිතයින් 1266 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ වෙතින් වාර්තා වේ. ඒ අතරින් වැඩිම කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.එම ප්‍රමාණයක 86 දෙනෙකි. වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලාරී කොට්ඨාසයෙන් ආසාධිතයින් දෙනෙකු වාර්තා වී ඇත.
වෙන්නප්පුව , දංකොටුව කොවිඩ් අසාධිතයින් 1266 ක්
