පසුගියදා ඇති වූ ජල ගැල්මට හේතුවෙන් අපිරිසිදු තත්වයට පත් වූ නිවාස සහ මාර්ග පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (28 දා) එක් විය.
වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙස ආශ්‍රිතව පැවැති මෙම ශ්‍රමදානය සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ එම අමාත්‍යංශයට අනුබද්ධ ආයතන කිහිපයක නිලධාරීන් පිරිසක්ද එක් වී සිටියහ.
එම ශ්‍රමදානයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.