Sunday, November 24, 2024

වැට පනින එළුවන්ට තහනමක්

Must read

colkal-201908061104102179_9033530_11082019_LIS_CMY කල්පිටිය ප්‍රදේශයේ  ඇති කරන එළුවන්ගෙන් වගා හානි අවම කිරීම සහ පාලනය කිරීම පිණිස ගොවියන් ඔවුන්ටම ආවේනික උපක්‍රමයක් යොදා ගෙන තිඛේ. මෙහි එක්තරා විමතිය දනවන ස්වභාවයක්ද තිඛේ. ඔවුන් විසින් ඇති කරන සෑම එළුවෙකුගේම ගෙල ප්‍රදේශය වටා ත්‍රිකෝණයක හැඩයට ලීයෙන් සකසන ලද උපකරණයක් ගෙලෙහි එල්ලා තිබීම කල්පිටියේ දක්නට ලැබෙන දසුනකි.

මෙයට හේතුව සෙවීමේදී අනාවරණය වූයේ එළවළු කොරටු වෙත එළුවාට ඇතුළු වීමට නොහැකි ලෙස මේ ත්‍රිකෝණමිතික හැඩයේ උපකරණය සකසා තිබීම නිසාවෙන් එළුවන් වගා හානි සිදුනොකරන බවයි.
කල්පිටිය අර්ධද්වීපයේ බහුතරයක් ධිවර වෘත්තිය මෙන්ම කෘෂිකාර්මික කටයුතුවල නිතරව සිටීම සුලබය. ඉන් තවත් සමහරු සත්ත්වය පාලනය සිදුකරනු ලබන අතර එකී සත්ත්ව පාලනය යටතේ එළුවන් ඇති කිරීම සිදු කරයි.

කේ.ප්‍රියංකර කළුපහන -වනාතවිල්ලුව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article