Sunday, November 24, 2024

වයික්කාලේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඝාතනය කරයි

Must read

shutterstock_579245569-1-675x450

(1.28pm)අද පෙරවරුවේදී වෙන්නප්පුව  – වයික්කාල ප්‍රදේශයේදී එකම පවුලේ දරුවන් දෙදෙනකු ඝාතනය කර ඇති බව වාර්තා වෙි. මෙලෙස ඝාතනය කර ඇත්තේ අවරුදු 08ක පිරිමි දරුවෙකු සහ 19 හැවිරිදි ඔහුගේ සොහොයුරියයි. ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයා ව (28) වෙන්නප්පුව පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article