Wednesday, December 4, 2024

රෝගය ව්‍යාප්තවීමට පෙර මැඬ පවත්වා ගන්න – උතුරුමැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ

Must read

රජරට පළාතට මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සේනා දළඹු උවදුර උස්සන්න වීමේ අවදානමක් ඇති බව උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට වැඩි වශයෙන් මෙම සේනා දළඹු උවදුර නිසා පීඩාවට පත් ගොවීන් සහ වගාවන් අනුරාධපුර ඇලැයාපත්තුව ප්‍රදේශයේ දක්නට ඇති අතර, මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා කියා සිටියේ මෙම දළඹු රෝගය ව්‍යාප්ත වීමට පෙර තම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා දැනුවත් කර මෙම දළඹු රෝගය මැඬ පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා ගන්නා ලෙසයි.

තිසර සමල් – අනුරාධපුර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article