විදුලි පද්ධතියේ හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයීම හෙට ( දෙසැම්බර් 01 වැනි අගහරුවාදා ) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලි මණ්ඩලය නිවේදනය කර සිටී.
හෙට ( දෙසැම්බර් 01 වැනි අගහරුවාදා) වයඹ පළාතේ විදුලිය සැපයීම අත්හිටුවන ප්‍රදේශ සහ වේලාවන් මෙසේය.
රිදීගම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ විදුලිය සැපයෙන,
පඩුවස්නුවර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ විදුලිය සැපයෙන,
ආණමඩුව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන ,නාරම්මල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන ,