මාතර සිට යාපනය බලා ධාවනය වෙමින් පැවැති දුම්රියක් වැල්ලව දුම්රිය ස්ථායේදී පීලී පැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට
සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ.
මේ පිළිබද ඡායාරූප සහ වීඩියෝ දර්ශණ සහිත සවිස්තර වාර්තාවක් ඉදිරි පැය කිහිපය තුළදී වයඹ ටුඩේ වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.